English අකුරු type කරන්න, සිංහල ලැබෙන්න

CleanBoard keyboard එකේ Singlish engine එක මෙතනම try කරන්න — install කරන්නේ නැතුව. මේක අපේ Android keyboard එක ඇතුළේ තියෙන ඇත්තම engine එක. Install කරාම WhatsApp, Messages වගේ ඕනම app එකක මේ විදිහටම type කරන්න පුළුවන්.

Live · on-device
ඔයාගේ සිංහල text එක මෙහි පෙන්වයි
උදාහරණයක් try කරන්න:

ඔයා type කරන හැම letter එකක්ම ඔයාගේ device එකේම convert වෙනවා. කිසිම දෙයක් server එකට යන්නේ නැහැ.

මේක demo එක විතරයි. Android එකට CleanBoard ගන්න — ඕනම app එකක මේ විදිහටම type කරන්න.

මේ page එකෙන් keyboard එකට

මෙතන try කරන්න. ඕනම තැනක type කරන්න.

මේ converter එක CleanBoard engine එකේ live demo එකක් — වෙනම product එකක් නෙවෙයි. Keyboard එක install කරාම ඔයා type කරන හැම තැනකම ඒ conversion එකම ලැබෙනවා.

  • මේක CleanBoard Android keyboard එකේ තියෙන ඇත්තම engine එක — cut-down demo එකක් නෙවෙයි
  • Keyboard එක install කරාම WhatsApp, Messages, email — ඕනම app එකක මේ conversion එකම ලැබෙනවා
  • Copy-paste ඕන නැහැ: phone එකේ type කරන ගමන්ම සිංහල text field එකේ පේනවා
  • දෙකේම වැඩ කරන්නේ ඔයාගේ device එකේ — type කරන දේ කොහෙවත් upload වෙන්නේ නැහැ
  • App එකේ තව Sinhala layouts 4ක්, suggestions සහ offline dictionaries තියෙනවා

වැඩ කරන විදිහ

English වලින් සිංහලට convert කරන විදිහ

Rules ටික ඔයා දැනටමත් දන්නවා — වචනය අහන විදිහට English අකුරුවලින් ලියන්න, engine එක ඒක හරි සිංහල අකුරුවලට හරවනවා.

  1. English අකුරුවලින් type කරන්න

    Converter එක open කරලා message එකක් type කරන විදිහටම type කරන්න — “kohomada hodai”.

  2. සිංහල instantly ලැබෙන්න

    CleanBoard app එකේ තියෙන එකම engine එක ඔයා type කරන හැම word එකක්ම convert කරනවා — dental සහ retroflex consonants වලට phonetic alternatives එක්ක.

  3. Copy කරන්න, නැත්නම් keyboard එක use කරන්න

    සිංහල text එක ඕනම තැනකට copy කරන්න, නැත්නම් CleanBoard install කරලා phone එකේ ඕනම app එකක type කරද්දී ඒ conversion එකම ගන්න.

Try කරලා බලන්න

එදිනෙදා උදාහරණ

මේ words ටික උඩ converter එකට type කරලා බලන්න — හැම එකක්ම ඔයා type කරන ගමන්ම හැරෙනවා.

ඉංග්‍රීසි (Singlish) වචන සහ ඒවාගේ සිංහල රූපය
English (Singlish) සිංහල අර්ථය
ayubowan ආයුබෝවන් Hello / welcome
kohomada hodai කොහොමද හොඳයි How are you?
kaemathi කැමති Like
api yamu අපි යමු Let's go
oyata sthuthi ඔයාට ස්තූති Thank you
subha divasak සුභ දවසක් Good day
karunakara කරුණාකර Please
hari lassanai හරි ලස්සනයි Very beautiful
sri lanka ශ්‍රී ලංකා Sri Lanka

FAQ

නිතර අහන ප්‍රශ්න

CleanBoard මොකක්ද?

CleanBoard කියන්නේ Sinhala සහ English වලට හදපු free Android keyboard එකක්. Singlish engine එක built-in නිසා ඔයා English අකුරුවලින් type කරද්දීම ඒක සිංහලට convert වෙනවා.

මේ website එකේ Sinhala type කරන්නේ කොහොමද?

උඩ තියෙන converter එක use කරන්න. “kohomada hodai” කියලා English අකුරුවලින් type කරන්න — ඒක ඔයාගේ browser එකේම කොහොමද හොඳයි විදිහට instantly convert වෙනවා. කිසිම දෙයක් upload වෙන්නේ නැහැ; conversion එක සම්පූර්ණයෙන්ම ඔයාගේ device එකේ වෙනවා. මේ engine එකම තමයි CleanBoard keyboard එකේ තියෙන්නේ — ඒක install කරාම ඕනම app එකක මේක ලැබෙනවා.

CleanBoard ඇත්තටම offline ද?

Core keyboard එක ඔව්. Typing, conversion, suggestions සහ dictionaries internet නැතුව වැඩ කරනවා. GIFs, stickers, voice input සහ optional downloads internet use කරනවා — ඒවා ඔයා on කරනකම් off. Website converter එකත් සම්පූර්ණයෙන්ම ඔයාගේ browser එකේ වැඩ කරනවා.

App එක data collect කරනවද?

Analytics, crash reports, ads හරි tracking SDKs හරි නැහැ. Account එකකුත් නැහැ. Core typing ඔයාගේ device එකේම තියෙනවා. Optional GIF/sticker search use කරද්දී request එක Klipy එකට යනවා; voice input use කරද්දී audio එක ඔයාගේ device එකේ speech recognition service එක handle කරනවා. CleanBoard ඒවා receive කරන්නේ නැහැ, store කරන්නේත් නැහැ.

Sinhala layouts මොනවද තියෙන්නේ?

CleanBoard Classic, Wijesekara, Efficient සහ Google/Phonetic layouts තියෙනවා. ඒ එක්කම offline English සහ Sinhala dictionaries සහිත full Singlish mode එකක් තියෙනවා.

CleanBoard free ද?

ඔව්, CleanBoard සම්පූර්ණයෙන්ම free. In-app purchases නැහැ, subscriptions නැහැ.